Skip to contentපැල්පතේ
මා
අඳුරේ
වැලී
Aමා
තනියේ ගැලී Bමා ගයාමි මෙසේ E
කඳුළුලි සිනාවයි ඔබගේ කතාවAයි
Eමගේ ජීවිතේ Aඔබ නිසා ඈත වෙන් වීE
කවදත් ඔබයි Bආදරේ මට ළං වී E
මගේ සිතේA සැනසුමක් ඇති වේ නEම්
ඒ ඔබ ගැනF#යි ආදරේ Bසැක නෑ Eදෑන්
Eඔබ කී කතා Aරස කතා අද වගේ E
සිහිවේ ලයේB සැනසුමයි එය මගේ E
සැමදා මෙසේA සිතා සිතා මම ඉන්නම්E
ලැබුණොත් ප්රිF#යෙ වාසBනා අත ගන්Eනම්